Returns to Scale අදාල වෙන්නේ දිගු කාලයට කියලා කස්ටිය දැනටමත් දන්නවා නේ ! දිගු කාලයේදී තියෙන්නේ විචල්‍ය සාදක (variable factors) විතරයි. දිගු කාලයේදී ආයතනයකට තමන් සතු සියලුම සාදක (fixed & variable) වෙනස් කරන්න පුළුවන්. කෙටි කාලය වගේ නෙවෙයි හොදේ :ඩ්.
- වැඩෙන පරිමනුකුල ඵල (Economies of scale)
- ස්ථාවර පරිමනුකුල ඵල (Constant returns to scale)
- හීනවන පරිමනුකුල ඵල (Diseconomies of scale)
යෙදවුම් වැඩි කරන වේගයට වඩා වැඩි වේගයකින් නිමැවුම වැඩි වෙනවනම් Economies of scale
(input 10% output 20%). යෙදවුම් වැඩි කරන වේගයට සමාන වේගයකින් නිමැවුම වැඩි වෙනවනම් Constant returns to scale (input 10% output 20%). යෙදවුම් වැඩි කරන වේගයට වඩා අඩු වේගයකින් නිමැවුම වැඩි වෙනවනම් Diseconomies of scale (input 10% output 8%).
- Division of labor & Specialization ශ්‍රම විභජනය , විශේෂීකරණය
- නිෂ්පාදන සාදක වල පවතින අභාජ්යතව (බෙදිය නොහැකි බව)
- ඵලදායිතාවය (productivity)
- එක් වරක් පමණක් දැරිය යුතු වියදම් (රිසර්ච් ඇන්ඩ් ඩිවලප්මන්ට් කොස්ට්ස්)
- අතුරු නිෂ්පාදන (by product)
- optimum use of plants
- the right mix of employees
- appropriate admin cost
- the hiring of specialists & usage of their expertise in company operations
Reasons for Diseconomies of Scale
- ශ්‍රමික ආතතිය.(stress)
- කළමනාකරණය සම්බන්ද ගැටළු
- සම්බන්ධ්කරන ගැටළු.
- සම්පත් හීනවීම
- the over usage of plants
- too high admin cost
- the over usage of credit facilities which will effect companies capacity to burrow.
තැන් කූ... තැන් කූ.....