Returns to Scale ඉන් ද long run

අපි law of diminishing marginal returns ගැන කතා කළා කස්ටියට මතක ඇති නේ ! අද අපි පසුගිය post එකේ ඉතිරි කොටස , ඒ කියන්නේ Returns to Scale ගැන වචන ස්වල්පයක් කතා කරන්නයි ලෑස්තිය ... :ඩ්

Returns to Scale අදාල වෙන්නේ දිගු කාලයට කියලා කස්ටිය දැනටමත් දන්නවා නේ ! දිගු කාලයේදී තියෙන්නේ විචල්‍ය සාදක (variable factors) විතරයි. දිගු කාලයේදී ආයතනයකට තමන් සතු සියලුම සාදක (fixed & variable) වෙනස් කරන්න පුළුවන්. කෙටි කාලය වගේ නෙවෙයි හොදේ :ඩ්.

දිගු කාලින cost curve එක පුළුල් U අකුරක (broad base) හැඩයට පිහිටන්නේ
 Returns to Scale නිසා. Returns to Scale කොටස් 3 යි. 

  • වැඩෙන පරිමනුකුල ඵල (Economies of scale)
  • ස්ථාවර  පරිමනුකුල ඵල (Constant returns to scale)
  • හීනවන  පරිමනුකුල ඵල (Diseconomies of scale)

      

යෙදවුම් වැඩි කරන වේගයට වඩා වැඩි වේගයකින් නිමැවුම වැඩි වෙනවනම් Economies of scale
 (input 10% output 20%). යෙදවුම් වැඩි කරන වේගයට සමාන වේගයකින් නිමැවුම වැඩි වෙනවනම් Constant returns to scale (input 10% output 20%). යෙදවුම් වැඩි කරන වේගයට වඩා අඩු වේගයකින් නිමැවුම වැඩි වෙනවනම් Diseconomies of scale (input 10% output 8%).


දිගු කාලින පිරිවැය වක්‍ර හැදිලා තියෙන්නේ කෙටිකාලින පිරිවැය වක්‍ර වල එකතුවකින්. පින්තුරයේ තියන විදියටම කෙටි කාලින පිරිවැය වක්‍ර වල අවම ලක්ෂයන් ජේදනය වන විදියට තමයි දිගු කාලින පිරිවැය වක්‍ර අදින්නේ. අපේ කස්ටියට කිවම මොකද sinhalen මේ දිගුකාලින පිරිවැය වක්‍රයට කියන්නේ වහන්තරා වක්‍රය කියලලු... :ඩ්

Returns to Scale තීරණය වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ Economies of scale ඇන්ඩ් Diseconomies of scale. 


Reasons for Economies of Scale



  • Division of labor & Specialization ශ්‍රම විභජනය , විශේෂීකරණය
  • නිෂ්පාදන සාදක වල පවතින අභාජ්‍යතව (බෙදිය නොහැකි බව)
  • ඵලදායිතාවය (productivity)
  • එක් වරක් පමණක් දැරිය යුතු වියදම් (රිසර්ච් ඇන්ඩ් ඩිවලප්මන්ට් කොස්ට්ස්)
  • අතුරු නිෂ්පාදන (by product)
  • optimum use of plants
  • the right mix of employees
  • appropriate admin cost
  • the hiring of specialists & usage of their expertise in company operations


Reasons for Diseconomies of Scale


  • ශ්‍රමික ආතතිය.(stress)
  • කළමනාකරණය සම්බන්ද ගැටළු
  • සම්බන්ධ්‍කරන ගැටළු.
  • සම්පත් හීනවීම
  • the over usage of plants
  • too high admin cost
  • the over usage of credit facilities which will effect companies capacity to burrow.

P.S : post එක ප්‍රමාද වුනාට sorry වෙන්න ඕන. කොහෙද මේ හෙම්බ් එක්ක මුකුත් කොරන්න බැ නේ... :පී


5 යි ප්‍රතිචාර:

  1. ඇනොනිමස් said...:

    තැන් කූ... තැන් කූ.....

  1. Anonymous said...:

    hondai

  1. Unknown said...:

    wade niyamay.
    digatama karagena yanna hode...

  1. Namila said...:

    manoj,

    මේ දෙක සමානද?
    increasing return to scale and economies of scale

    මේ දෙකත් සමානද?
    decreasing return to scale and diseconomies of scale

    පොඩ්ඩක් කියලා දෙන්නකො....:)
    nice work keep it up!

  1. සමාන නෑ බං concepts 2k bt concepts 2ka අතරේ සම්බන්දතාවයක් තියනවා... increasing return to scale and decreasing return to scale සංකල්ප වලින් පැහැදිලි කරන්නේ inputs and outputs අතර තියන සම්බන්දතාවය.
    economies of scale and diseconomies of scale සම්බන්ද වෙන්නේ firm එකක cost එකත් එක්ක.

    මේ link එක refer කරලා බලපන් මචං ඔක්කොම තියේ.
    Economies of scale and returns to scale කියල topic එකක් ඇති , ඒක කියවල බලන්න.
    http://en.wikipedia.org/wiki/Economies_of_scale#Economies_of_scale_and_returns_to_scale

Post a Comment