Preparation of Financial Statements with Adjustments... (part 2)


කලින් පොස්ට් එක හොදින් අධය්‍යනය කරන්න ඇති කියල මම හිතනවා. දෑන් අපි අවසාන පියවර වන අවසාන ගිණුම් සකස් කිරීමටයි ලෑස්තිය. අධය්‍යනය කලේ නැත්නම් ඔක්කොටම කලින් මෙන්න මෙතැන ඔබන්න.

    Step 3 (final step) : Preparing the financial statements  


●        Hint : Tick each item in the trial balance and/workings as it is entered.
●        Hint :  Enter the reference number of the  ‘ workings ’  where relevant.

Final accounts (Income statement/ Trade profit & loss account ,Balance sheet) හදන්න නම් Final accounts වල ආකෘති මතක තිය ගන්න ඕන, මොකද පිළිගත් ආකෘතියකට තමයි ඒවා හදන්නේ. පහතින් දක්ක්වෙන්නේ අවසාන ප්‍රතිපලය වන Final accounts ... W අකුරෙන් දක්ක්වෙන්නේ workings ගැලපීම් විදියට අපි හැදුවේ ඒවා තමයි.


පහලින් දැක්වෙන්නේ සකස් කරන ලද අදායම් ප්‍රකාශය.



මේ තියෙන්නේ සකස් කරන ලද ශේෂ පත්‍රය.




ඔන්න ඔය විදියට තමයි Final Accounts හදන්නේ... Post එක ගැන ගැටළු හරි නොතේරෙන තැන් එහෙම තියේ නම් කොම්මේන්ටුවක් දාන්න... post එක වැදගත් වුණා නම් එච්චරයි.......


ගාන ඉස්සුවේ : Fundamentals of Financial Accounting (CIMA Certificate in Business Accounting) 

0 යි ප්‍රතිචාර:

Post a Comment