අවසන ගිණුම් පිළියෙළ කිරීම හා ගැලපුම් සටහන් කිරීම.
(පළමු කොටස)
මේ post එකෙන් බලාපොරොත්තු වෙන්නේ අවසාන ගිණුම් (
income statement and balance sheet) පිළියෙළ කරන ආකාරය ගැන කස්ටියට අවබෝදයක් ලබා දීම. අවසාන ගිණුම් සකස් කරන්න නම් හර , බැර සංකල්ප , මුලික පොත් , ලෙජර් ගිණුම් ගැන එහෙම සාමාන්‍ය අවබෝදයක් තියෙන්න ඕන. ඒ වගේම අපේ Final Exam එකට මේ වගේ ගානක් Deffa එනවා. මොකද මේ වගේ ගානකින් විතරයිනේ අපිට දැනට කරපු හැම දෙයක්ම cover වෙන විදියට question එකක් හදන්න පුළුවන්. මේ පොස්ට් එක ටිකක් දිග වෙයි, එකට මොකද final account වලට අදාල හැම දෙයක්ම මේකෙන් ආවරණය වෙනවා... පහත සදහන් දේවල් ගිණුම් ගත කරන ආකාරයත් මේ post එකෙන් තේරුම් ගන් පුළුවන් වෙයි.
● closing inventories at the end of the period, (අවසන් තොග)
● accruals, (උපචිත)
● prepayments, (ගෙවීම්)
● bad debts and allowance for receivables, (බෝල් ණය , ලැබිය යුතු දෑ සදහා වෙන් කිරීම්)
● depreciation. (ක්ෂය කිරීම්)
The trial balance
"The purpose of a trial balance is to check the arithmetical accuracy of the entries made to
the ledger accounts, that is, that the total of debit entries equals the total of credit entries"
අපි ඉස්සෙල්ලාම ගනුදෙනු මුලික පොත් වල සටහන් කරලා ඊට පස්සේ තමයි ලෙජර් ගිණුම් වල සටහන් කරන්නේ, ඒ සටහන් කරපු ගනුදෙනු වල අංක ගණිතමය නිරවද්‍ය තාව පරික්ෂා කිරීමට තමයි ශේෂ පිරික්සුම එහෙම නැත්නම් trial balance එක හදන්නේ. trial balance එකේ තියෙන්නේ
මුලික පොත් වල හා ලෙජර් ගිණුම් වල සටහන් කරන ලද ගනුදෙනු.
trial balance එකේ සටහන් කරන ලද ගනුදෙනු වලින් තමයි අවසාන ගිණුම් (income statement and balance sheet) හදන්නේ.
පහලින් තියෙන්නේ trial balance එකක්. ඒකම උපයෝගී කරගෙන අපි Final accounts හදමු.
The adjustments
ඕනෑම ගානක් යටින් adjustments එහෙමත් නැත්නම් 'ගැලපීම් ' කියල ජාතියක් දෙනවා. මේවා තමයි ගාන හදන්න ඕන අතිරේක කරුණු මේවායින් සමහර ඒවා මුලික පොත් වලවත් ලේජෙර් ගිණුම් වලවත් තාම සටහන් වෙලා නෑ. ඒක නිසා අපි මුලින්ම Final accounts හදන්න කලින් කරන්නේ adjustments පොත් වල සටහන් කරන ඒක. පහල තියෙන්නේ ඉහත ගානට අදාල adjustments.
Following the extraction of the above trial balance from the ledgers and an examination of
the accounting records, the following additional information was obtained:
1. The value of the inventories on hand at 30 November 20X3 was $5,700.
2. The bank deposit was made on 1 June 20X3. This account earns interest at 8 per
cent per annum. The balance shown in the ledgers is the only deposit made into this
account. Interest is credited on 31 December annually.
3. Bank charges accrued to 30 November 20X3 are estimated to be $60.
4. Vehicle expenses include annual vehicle licence tax of $125 per annum for a vehicle,
which expires on 31 December 20X3, and vehicle insurance of $360 per annum which
was paid on 1 July 20X3.
5. There is one employee whose gross wage is $1,050 per month. The wage for November
20X3 has not yet been entered in the ledgers.
6. The balance of the rent and local business tax account includes a payment of rent for
the 3 months to 31 December 20X3 of $1,200 and a payment of local business tax for
the 6 months to 31 March 20X4 of $4,000.
7. Following a review of receivables at the year end, it is decided that a bad debt of
$1,207 should be written off, and an allowance for receivables made, of 2 per cent of
receivables.
8 . Office equipment is to be depreciated at 10 per cent per annum on cost, and motor
vehicles are to be depreciated at 20 per cent per annum on cost.
9. Loan interest of 10 per cent per annum is to be accrued.
Requirement.
Using the above information, prepare an income statement of Yusuf for the period ended
30 November 20X3 together with his statement of fi nancial position at that date.
දෑන් ගාන හදන හැටි පියවරෙන් පියවර බලමු.
Step 1: Labelling the trial balance
ඉස්සෙල්ලාම ගාන හදන්න කලින් trial balance එකේ තියන එක් එක් අයිතම සටහන් කරන්නේ මොන ගිණුමේද කියල දන ගන්න ඕන.
The trial balance contains all of the account balances from the ledger of Yusuf. It, therefore,
includes assets, liabilities, capital, expenses and revenue. You should remember that the assets, liabilities and capital are shown in the statement of financial position(balance sheet), and the expenses and revenue in the income statement where they are used to calculate net profit, which is then also transferred to the statement of financial position(net profit will be transferred to the balance sheet finally).
trial balance එකේ තියන ගනු දෙනු වලින් income statement එකට යන්නේ අදායම් හා වියදම් විතරයි.
ඒ වගේම balance sheet එකට යන්නේ ප්රාග්ධනය, වගකීම් හා වත්කම් විතරයි. ඉතින් අපි මුලින්ම balance sheet එකේ තියන අයිතම ඉදිරියෙන් ඒවා යන්නේ මොන ගිණුමටද කියල ඉස්සෙල්ලේම සටහන් කර ගන්නවා.
Debit balances usually represent either assets or expenses and these are always shown in the left-hand column of a trial balance. Therefore, credit balances (shown in the right-hand column) are usually revenue, liabilities or capital.
You should also remember that values shown in the trial balance have, by definition,
been posted to the ledger accounts and that, therefore, the double entry is complete.
පහත දැක්වෙන සටහනේ රතු පාටින් I ලෙස දක්වලා තියෙන්නේ income statement (trade , profit & loss A/C) එකට යන අයිතම , B ලෙස දක්වල තියෙනේ balance sheet එකට යන අයිතම. ඒ වගේම අතිරේකව ගැලපීම් නිසා වෙනස් වන අගයන් කොලපාට " * " කින් දක්වලා තියනවා.
Step 2: Preparing workings
ඕනෑම ගානක අපි ඉස්සෙල්ලාම පටන් ගන්නේ ගැලපීම් වලින්, මොකද ඒවායේ බොහොමයක් ගැලපීම් තවම ගිණුම් ගත වෙලා නැති නිසා. දී ඇති අතිරේක තොරතුරු මේ සදහා වැදගත්.
Each of the notes should be considered in turn, and you should head up a page entitled ‘ workings ’ on which any calculations and adjustments should be clearly shown and labelled.
1. Closing inventories of $5,700 is to be entered in the income statement (trading account
part) and the statement of financial position.
2. There will be an entry in the income statement for accrued interest received and the
outstanding amount will be shown on the statement of fi nancial position as an asset.
The deposit was made on 1 June 20X3, so that the interest earned to 30 November is:
£10,000 * 8% * 6/12 = £400 Income statement/balance sheet assets
3. These will be shown as an additional expense to the income statement and as a liability
in the statement of financial position.
4. This account includes prepayment as follows:
Annual Vehicle licence tax: 1 month, therefore £125* 1/12 = £10
Insurance: 7 months, therefore £360 * 7/12 = £210
$
Vehicle expenses as per trial balance 1,349
Less: prepaid expenses (220) (Statement of fi nancial
position: assets)
Income statement 1,129
5. The wages for November are a cost of the period, so the value shown in the trial
balance should be increased by this amount.
$
Wages as per trial balance 11,550
Accrued wages 1,050 (Statement of fi nancial
position: liabilities)
Income statement 12,600
6. Rent and local business tax includes prepayments as follows:
Rent: 1 month, therefore £1,200 *1/3 = £400
Local Business Tax: 4 months, therefore £4,000 * 4/6 = £2,667
$
Rent and local business tax as per trial balance 8,800
Less: prepayments (3,067) (Statement of financial
position: assets)
Income statement 5,733
7. Bad debts to be written off: $1,207 (income statement)
New receivables figure: $11,257 - $1,207 written off = $10,050.
Allowance for receivables to be made: 2% * $10,050 = $201 (Income statement)
Deduct from receivables figure: $201 (balance sheet)
8. Depreciation on office equipment
$
10% * $10,000 = 1,000 (Income statement)
Accumulated depreciation as per the trial balance = 1,550
Accumulated depreciation = 2,550 (Statement of
financial position)
Depreciation on Vehicles
$
20% * 3,500 = 700 (Income statement)
Accumulated depreciation as per the trial balance = 700
Accumulated depreciation = 1,400 (Statement of
financial position)
9. Loan interest accrued
10% * $16,000 = $1,600 (Income statement)
$1,600 (Statement of fi nancial position:
current liabilities)
Total accruals for the statement of financial position comprise item 3 ($60), item 5
($1,050) and item 9 ($1,600), totalling $2,710.
We can now prepare the financial statements.
හිතුවට වඩා post එක දිග වුන නිසා Income statement එක සහ Balance sheet එක වෙනම post එකකට දාන්න වුණා , Final accounts වලට යන්න මෙතැන ඔබන්න.