පිබිදීම....

අක්කර දස දහසක් පුරා හැම බිමි අගලක්ම සෙවිවෙමි 
ඈත අහසේ වලාකුළු පිර පීරා සෙවුවෙමි 
සත් මුහුදේ කිමිදෙමින් සෙවිවෙමි
ඵලොවට ඵබිකමි කරමින් සෙවුවෙමි
ඵහෙත් බැරි විය සොයා ගන්නට 
මා වැනිම වු තව ඵකකු



අවබෝද කර ගතිමි ගැබුරැ සත්‍යය මම
මා වැනිම තව අයකු සොයා ගන්නට බැරි බව
මා ලොල් කරන දේවලටම ලොල් කරන
මා තෝරන දේවල්ම තෝරන
මා සිතන විදියටම සිතන
මා පතන දෑම පතන



ආඩමිබරයක් ඇති විය මට
මා වැන්නකු තවත් නොමැති බව දැන
ශක්තිය වෙලා ගති මා
මගේ ඡිවිත ඉලක්කය මට පමනක් උරැම වුවක් බව දැන
පිබිදුනෙමි මා
නොදකින බව දැන
මගේ සිහින තවත් කිසිවකු..........................


උපුටාගැනීමකි...